News
Monday, October 20, 2014
පොලොන්නරු අහස පුරා සුදු පැහැ විශාල මකුළු දැල්..[Photo]
සුදු පැහැති විශාල මකුළු දැල් වැනි දෙයක් පොළොන්නරුව බැදිවැව ඉහල අහසේ ඊයේ පස්වරුවේ ප්‍රදේශවාසීන්ට දර්ශණය වී තිබේ.
ඒවායේ සමහර කොටස් ඒවා ගස්වල පැටලීම හේතුවෙන් ප්‍රදේශවාසීන් අතටද ගෙන අත. මකුළුදැල් පෙනුමින් යුතු වුවද ඊට වඩා ඝණකමකින් පවතින එම ද්‍රව්‍ය විවිධ රටා මවමින් අහසේ පාවෙමින් ගිය බවද ප්‍රදේශවාසීහු කියති.
– අනුග්‍රහය එෂියන් මිරර්
source - lankacnews.com
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment