Monday, October 20, 2014

හුනෝ ඇගේ වැටුනද එහෙනම් මෙන්න හුණු සාස්තර

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizM1XjGUZiip7KoWvsyg_O5oq-2350DK_hWJr5YkWq-No8jonHtH9sa0_tKIfvJBzfK7Ls-fmOiQMgOw0Oxw4kD0Yaq9N6J-w1zmsrZ0qGWYQDtH5YoJXZOlIxHwdG5sSER-4TPd0ka8E/s1600/%E0%B6%9A%E0%B6%B6%E0%B6%BB+%E0%B7%84%E0%B7%96%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82+10%E0%B6%BA%E0%B7%92.jpg

හුනෙක් වැටුනහම ඉතින් අල්ලපු ගෙදර කෙනාගෙන්නේ පොත ඉල්ලගෙන එන්නේ, අද ඉදන් අපේ සයිට් එකෙන් බලා ගාන්න. මේවත් බක්තියෙන් විශ්වාස කරන ඈයොත් ඉන්නවා මේ සමාජේ. හුනු සාස්තර පහලින් බලන්න

මුහුණ-බන්ධු දර්ශන

නළල-තානාන්තර

දකුණු කණ- දීර්ඝායු

වම් කණ - වෙළඳ ලාභ

පිට- සුභ සම්පත්

ඇස- සිර භය

නාසය- ව්‍යාධි

බෙල්ල - සතුරු හානි

තනය - උතුම් ගෞරවයන්

දකුණු උර- නිරෝගිය

දකුනු අතේ ඇඟිලි රාජ සම්මාන

වම් කෙන්ඩ- කලහ

බෙල්ල- සතුරු හානි

දකුණු උර-නිරෝඟී බව

වම් උර-ස්ත්‍රී සැප

ඇස වට- සැප

දකුණු පාදය රෝග

දකුණු වළලුකර- කීර්ති'

දකුණු පාදයේ ඇඟිලි- රාජ භය

දකුණු අත- භයානක මරණ

වම් පාදයේ ඇඟිලි-රුද්‍ර සහිත රෝග

වම් අත-ශෝක මරණ

නියපොතු-ධන හානි

දකුණු අත ඇඟිලි රාජ සම්මාන

ශරීරයේ දිව්වේනම්- දීර්ඝායුෂ

No comments:

Post a Comment