Saturday, October 18, 2014

කොල්ලුපිටියේ ජුලියානා හෝටලයේ සම්භාහන මධ්‍යස්ථානය නැවතත් වැඩ පටන් ගනී


phong+massage

කොළඹ කොල්ලුපිටියේ ජූලියානා හෝටලයේ තුන්වැනි මහලේ J SPA නමින් තායි සම්බාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන සුපිරි සම්බාහන සහ ගණිකා නිවාසයක් පානදුර වලාන විශේෂ ඒකකය විසින් ​පසුගියදා වටලනු ලැබීය.​

මෙම වැටලීමෙන් අනතුරුව එම සම්භාහන ආයතනයට පැමිණි වී.අයි.පී පුද්ගලයන් සම්බන්ධවද පොලිසිය පරීක්ෂණ කොට තිබුණි. මෙහි කළමනාකරු කලක් සඟවා සිටියද පසුව ඔහු ඇප මත මුදාහැර තිබුණි.


සේවාව ලබාගැනීම සඳහා එක් ගණදෙනුකරුවෙකුගෙන් රුපියල් 5000 සිට මුදල් අයකොට තිබුනත් එම තායි කාන්තාවන් සඳහා මාසයක් සඳහා වැටුප ලෙස ලබාදී තිබුනේ රුපියල් 4500 කි.

අප​ වෙත වාර්තාවන පරිදි මෙම සම්භාහන ආයතනය නැවතත් ආරම්භ කොට ඇති අතර පෙර පවතී ගණන් වලටම සම්භාහනය ලබාදෙන බව වාර්තා වේ. මෙවර එහි ඇති විශේෂත්වය වන්නේ සම්භාහන කාමරයේ දොර විවරව පැවතීම පමණි. ​

No comments:

Post a Comment