Showing posts with label දේශීය නිලි ගොසිප්. Show all posts
Showing posts with label දේශීය නිලි ගොසිප්. Show all posts
Saturday, November 8, 2014
නදීෂා හේමමාලිගේ අලුත්ම Hot ඒවා
නදීෂා අක්කගේ අලුත්ම Hot Photo එකක්ම , ලගකදී ඉදන් නදීෂා අක්කාගේ ෆොටෝ නැති වෙබ් එකක් නැහැනේ, දැක්කහම මොකක්ද වෙනවා
Thursday, October 23, 2014
අර මිනිහා මගේ ඇගටම ආවා මට කරකියාගන්න බැරි උනා ( නිපුනිකා )
බසයක් තුළ දී
තමන්ට සිදුවූ
අතවරය ගැන
නිපුණිකා
ප්‍රථම වතාවට
හෙළිකරයි...!
"පබසරා" ටෙලි සිතුවම පුංචි තිරයේ විකාශය වන්නට මත්තෙන් යොවුන් නිළියක ලෙස ක්ෂේත්‍රයට එක් වූ "නිපුණිකා හේවාගමගේ" එතරම්ම ජනප්‍රිය තැනැත්තියක නොවී ය. නමුත් අද වන විට නිපුණිකාව රසික රසිකාවන් හඳුනන්නේ සැබෑ නමට වඩා 'පබසරා' යන නමිනි. මේ දිනවල "පොඩි මාමා "ටෙලි සිතුවමේ 'උත්පලා' චරිතයට පන පොවන්නී ද ඇයයි.
සාමාන්‍යයෙන් ගැහැනියකට, විශේෂයෙන්ම තරුණියන්ට බස් රථයන්හි ගමන් කිරීම තරමක් ගැටළු සහගත තත්ත්වයකි. එසේ වී ඇත්තේ බස් රථ ඇතුළත දී ඇතැම් පුද්ගලයින්ගේ අතවරයන්ට මුහුණ පාන්නට සිදුවන නිසා ය. සාමාන්‍ය තරුණියන් නම් ඕනෑ තරම් මෙකී ගැටළුවට මුහුණ පා ඇති. නමුත් යොවුන් නිළියන් ද බස් = රථ ඇතුළත දී අතවරයන්ට ලක්ව ඇතිබව කිවහොත් ඔබ විශ්වාස කරනවා ද...? පසුගිය කාලේ නිපුනිකා ද එවන් වූ අතවරයකට ලක්ව තිබෙනවා. ඒ ගැන මෙන්ම පෙම්වතියක් ලෙස ආදරය විඳින හැටි සහ කලා කටයුතුත් සමගින් ගෙවන ජිවිතයේ සුන්දර තැන් පිළිබදව නිපුණිකා පැවසුවේ මෙලෙසිනි.
"බොහොම සතුටින්, සැහැල්ලුවෙන් ජීවිතය ගෙවනවා..... "පොඩි මාමා "ටෙලි සිතුවමේ, 'උත්පලා' හරිම මධ්‍යස්ථ චරිතයක්. බොහෝ විට මමත් ආසයි දෙයක් දිහා මධ්‍යස්ථව බලන්න. දැන් බොහෝදෙනෙක් මාව අමතන්නේ, පබසරා කියලා. මං හිතන්නේ නිළියකට අන්වර්ථ නමක් වැටෙන්නේ හරිම කලාතුරකින්. උදාහරණ විදිහට කිව්වොත් උපේක්ෂා අක්කට 'පබා', ශෙරිල්ට 'අමා' වගේ. මමත් ඉතින් 'පබසරා' වුණා. එහෙම වෙන්න වාසනා ගුණයත් තියෙන්න ඕනෑ.....
මට අහම්බෙන් වගේ රඟපාන්න අවස්ථාවක් ලැබුණා. මං ඊට බෑ නොකියා හා කිව්වා. ඉතින් දිගටම රඟපාන්න කතා කලා. ඒ වෙන කොටත් මම නීතිඥවරියක වන්නටයි හීන මව හිටියේ. නමුත් ඒ හීනේ පෑල දොරින් යන්න ගියා..... ඒත් ඉතින් ඒ ගැන එහෙමට ලොකු දුකක් නම් නැහැ...... නීතිඥවරියක වුණා නම්, නිළියකට වඩා සල්ලි හොයන්න තිබුණා තමයි. නමුත් සල්ලිම නෙවෙයිනෙ ජීවිතේ.......
දැන් නම් නිළි වෘත්තියත් එපා වෙන අවස්ථා තියෙනවා. පාන්දර ෂූටිං යන කොට, මහ රෑ වෙලා ගෙදර එනකොට වෙන වෘත්තියක් කළා නම් හොඳයි කියලා හිතෙනවා..... ඒත් වේලාවකට රංගනය හොඳයි. නීතිඥවරියක වුණා නම්, මානසික පීඩනයත් වැඩියිනෙ..... නිළියක් වීම හිතට එක අතකින් සැනසීමක්. මොකද නීතිඥයකු නිතර ගනුදෙනු කරන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්නත් එක්කනෙ..... දැන් නම් නිළියක් විදිහට මට සමාජයෙන් ගෞරවයක් වගේම හොඳ පිළිගැනීමක් තියෙනවා. ඒත් මං කවදාවත් මගේ ජනප්‍රියකමෙන් අයුතු ප්‍රයෝජනයක් ගන්නේ නැහැ...... මට ඉක්මනට කේන්ති යනවා..... කොච්චර ඉවසන්න හැදුවත් බැහැ..... මට කවදා හැරී දවසක වාරයක් ලැබුණොත්, මං ඒ වරයෙන් මට තියෙන ඒ නරක ගති ගුණය වෙනස් කර ගන්නවා...." වැඩියෙන්ම අපහසුතාවයකට පත් වූ මොහොත. "පාසල් යන කාලේ බස් එකේ ගෙදර එනකොට කවුදෝ ඇවිත් මගේ ඇඟට හේත්තු වුණා.... මම දැන් ඒ මිනිහට හිරවෙලා.... මට හරිම කේන්තියි..... ඒත් කරකියා ගන්න දෙයක් නැහැ..... ඒ වෙලාවේ මං කොච්චර අපහසුතාවයට පත් වුණාද කියලා කිව්වොත් වචනත් නැහැ ඒ ගැන කියන්න....." තෝරා බේරා ගෙනයි යාළුවො ඇසුරු කරන්නේ. "මේ ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි, කොයි ක්ෂේත්‍රයේ වුණත් හැමෝම විශ්වාස කරන්න බැහැ. ඉතින් මම විසින්ම තෝරා බේරා ගත් අතිශය විශ්වාස කරන්න හැකි යාළුවෝ අතලොස්සක් තමයි මං ආශ්‍රය කරන්නේ..." නිපුණිකාට දේශපාලනයට සබඳකම් තියෙන පෙම්වතෙක්. "එයත් හොඳින් ඉන්නවා. එයාගෙ පවුලේ අය තමයි දේශපාලනයට සම්බන්ධ. පෙම්වතා ව්‍යාපාරිකයෙක්. මං කවදාවත් එයාට නීති රීති දාලා නැහැ...... දර්ශන තලවලට නෑවිදින් එයාගේ කැමැත්ත නිසයි. මම රඟපානවට ඔහු කමැතියි.
තවම අපේ විවාහයට දින දාගෙන නැහැ..... බැන්දට පස්සේ ගන්න තීරණ ගැනත් තවම හිතලා නැහැ..."
Monday, October 20, 2014
ශේෂාද්‍රිගේ අලුත්ම ජවනිකාව
දිගින් දිගටම ටමන්ගේ නම කතා කරගත් මෑතකදී යුගදිවියට එළඹී ශේෂාද්‍රි ප්‍රියසාද් ෆේස්බුක් ඔස්සේ ව්‍යාපාර කටයුත්තකට අතගසා ඇතිබව වාර්තා වේ.
ශේෂාද්‍රි විවාහ වී සිටින්නේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක රන්ජන් ද සිල්වා මහතාගේ පුතු වන සම්පත් ද සිල්වා සමග වේ.
ශේෂාද්‍රි ආරම්භකොට ඇති ෆේස්බුක් ව්‍යාපාරය ඔස්සේ කාන්තා ආභරණ, ඇඳුම්, පාවහන් අලවි කරනු ලබන අතර ඒවා නොමිලේ ගෙදරට ගෙනවිත් දීමේ පහසුකමද ලබාදී තිබේ.
Sunday, October 19, 2014
උදරිගේ නම කැත වුණු ඔඩෙල් සීන් එකේ හොදම හරිය

මීට වසර කිහිපයකට පෙර එවකට යොවුන් නිළියකව සිටි උදාරි වර්ණකුලසූරියගේ නම කැත වුණේ ඔඩෙල් ආයතනයෙන් ඇදුම් සොරකම් කළ බවට චෝදනාවක් එල්ල වීමත් සමගයි මෙම සිදුවීම මිනිසුන් අතර කෙතරම් නම් ප්‍රචලිත වුවාද කියතොත් උදාරි පවසන්නාක් මෙන් ඔඩෙල් නම් උදාරි උදාරි නම් ඔඩෙල් ය මෙම සොරකම මාට්ටු වූ පසු ආයතන හිමිකාරිය ඇතුළු සේවකයින් තමන්ව දන ගස්වා
Subscribe to:
Posts (Atom)








