Wednesday, November 5, 2014

2014 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා අද දවස ඔබට කොහොමද?

http://www.hirufm.lk/astro/images/zodiac-signs/1.jpg

මේෂ ලග්නය


නිවසෙන් දුරබැහැරව විදේශගතව කරන රැකියා ව්‍යාපාර වලින් බොහෝ සාර්ථක විය හැකිය. අවිවහකයන්ට මංගල යෝග යෙදෙනවා. සෙම් කෝපයෙන් ඇතිවන ලෙඩ රෝග වලින් ප්‍රවේසම් වන්න. පව්ලේ සමගිය වැඩිවන සුබ දවසක්. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 08.22 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.




 

 

http://www.hirufm.lk/astro/images/zodiac-signs/2.jpg

වෘෂභ ලග්නය


අධ්‍යාත්මික කටයුතු වලට වැඩි නැඹුරුවක් ඇති වෙනවා. ගේ දොර ඉඩකඩම් යාන වාහන විකිණීම් මිලදී ගැනීම් සඳහා සුබ දවසක්‌. හදිසි ධන ලාබ පවතින නිසා ලොතරැයි වාසනාව උරගා බලන්න අමතක කරන්න එපා. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 7.19 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.




 

 

http://www.hirufm.lk/astro/images/zodiac-signs/4.jpg

කටක ලග්නය


අද දවස ආරම්භය ඔබට තරමක් කාර්යබහුලයි. රැකියාවේ පීඩා වැඩි දවසක්‌. මුදල් ආයෝජනයට එතරම් සුබ නැත. පවූලේ සමගිය ගැන වෙනදට වඩා සැලකිලිමත් වන්න. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 7.13 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.




 





සිංහ ලග්නය


නිවසේ අලංකාරය, අලුත්වැඩියාව පිළිබඳව වෙනදට වඩා වැඩි සැලකිල්ලක් දක්වන දවසක්. වියදම් වැඩි දවසක්ද වනවා. අවිවහකයන්ට මංගල යෝග යෙදෙනවා. පව්ලේ සමගිය වැඩිවන සුබ දවසක්. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 08.22 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.






 

 

http://www.hirufm.lk/astro/images/zodiac-signs/3.jpg

මිථුන ලග්නය


දුර බැහැර ඥාති හිත මිතුරන් ගෙන් උදව් උපකාර ලැබෙනවා. වියදම් වැඩි දවසක්ද වනවා. අවිවහකයන්ට මංගල යෝග යෙදෙනවා. පව්ලේ සමගිය වැඩිවන සුබ දවසක්. සෙම් කෝපයෙන් ඇතිවන අසනීප වලින් ප්‍රවේසම් වන්න. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 08.22 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.




 





කන්‍යා ලග්නය


තම ආයතන ප්‍රධානීන්ගේ පැසසුම් ලබන දවසක්. රැකියා ව්‍යපාර වලින් ඉහල වාසි ලාභ අත්වනවා. මුදල් ආයෝජනයට සුබ දවසක්. සෙම් කෝපයෙන් ඇතිවන අසනීප වලින් ප්‍රවේසම් වන්න. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 09.43 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.




 







තුලා ලග්නය


තම නිවසින් දුර බැහැරව කෙටි ගමන් බිමන් යෙදෙනවා. වියදම් වැඩි දවසක්‌. එහෙත් ලැබ්ම් අතින් යහපත්. පපුව, පෙනහළු ආශ්‍රිත අසනීප වලින් ප්‍රවේශම් වන්න. දවස සාර්ථක කරගැනීම සඳහා උදේ 7.19 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.




 


 


වෘශ්චික ලග්නය


ඉතා වෙහෙසකාරී දවසක්‌. වියදම් පාලනය කිරීමට සිත් තබා ගන්න. දවසේ මැදි කාලය තුල හදිසි ධන ලාබ පවතින නිසා ලොතරැයි වාසනාව උරගා බලන්න අමතක කරන්න එපා. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 7.13 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.




 







ධනු ලග්නය


තම රැකියා කටයුතු නව මුහුණුවරකින් ඇරභීමට සිත් වන සුභ දවසක්‌. තරමක් කාර්යබහුලයි. රැකියාවේ පීඩා වැඩි දවසක්‌. හදිසි තීරණ ගැනිමට නුසුදුසු දවසක්. සෙම් කෝපයෙන් ඇතිවන අසනීප වලින් ප්‍රවේසම් වන්න. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 09.36 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.






 


මකර ලග්නය


තම රැකියා කටයුතු වලදී අන් අය සමග සිත් පළුදු වීමට නොදී ඉවසිලිමත්ව කටයුතු කරන්න. නිවසින් දුරබැහැර ගමන් බිමන් යෙදෙන දවසක්. හදිසි ධන ලාබ පවතින නිසා ලොතරැයි වාසනාව උරගා බලන්න අමතක කරන්න එපා. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 7.19 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.




 







කුම්භ ලග්නය


අධ්‍යාපන ලිපි ලේඛණ කටයුතු වල නිරත අයට විශේෂ වාසි අත්වනවා. දවසේ මැදි කාලය තුල තම පව්ලේ සාමාජිකයින් වෙනුවෙන් කාලය කැප කරනවා. වියදම් වැඩි දවසක්‌. උදරය ආශ්‍රිත ඇතිවන අසනීප වලින් ප්‍රවේසම් වන්න. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 09.36 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.




 







මීන ලග්නය


ගේ දොර ඉඩකඩම් යාන වාහන විකිණීම් මිලදී ගැනීම් සඳහා සුබ දවසක්‌. ආර්ථික කටයුතු වලින්බොහෝ වාසි අත්වනවා. අස්ථි සන්ධි වල අසනීප වලින් ප්‍රවේසම් වන්න. ලැබ්ම් අතින් යහපත්. කෙටි ගමන් බිමන් බහුලව යෙදෙනවා. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 7.19 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.


 

No comments:

Post a Comment