
හුනෙක් වැටුනහම ඉතින් අල්ලපු ගෙදර කෙනාගෙන්නේ පොත ඉල්ලගෙන එන්නේ, අද ඉදන් අපේ සයිට් එකෙන් බලා ගාන්න. මේවත් බක්තියෙන් විශ්වාස කරන ඈයොත් ඉන්නවා මේ සමාජේ. හුනු සාස්තර පහලින් බලන්න
මුහුණ-බන්ධු දර්ශන
නළල-තානාන්තර
දකුණු කණ- දීර්ඝායු
වම් කණ - වෙළඳ ලාභ
පිට- සුභ සම්පත්
ඇස- සිර භය
නාසය- ව්‍යාධි
බෙල්ල - සතුරු හානි
තනය - උතුම් ගෞරවයන්
දකුණු උර- නිරෝගිය
දකුනු අතේ ඇඟිලි රාජ සම්මාන
වම් කෙන්ඩ- කලහ
බෙල්ල- සතුරු හානි
දකුණු උර-නිරෝඟී බව
වම් උර-ස්ත්‍රී සැප
ඇස වට- සැප
දකුණු පාදය රෝග
දකුණු වළලුකර- කීර්ති'
දකුණු පාදයේ ඇඟිලි- රාජ භය
දකුණු අත- භයානක මරණ
වම් පාදයේ ඇඟිලි-රුද්‍ර සහිත රෝග
වම් අත-ශෝක මරණ
නියපොතු-ධන හානි
දකුණු අත ඇඟිලි රාජ සම්මාන
ශරීරයේ දිව්වේනම්- දීර්ඝායුෂ
No comments:
Post a Comment