
ලෝකයේ විවිධ සඟරාවන් විසින් කාලයෙන් කාලයට ලොව සාරගී කාන්තාවන් නම් කරණු ලබනවා. මෙතෙක් එම කිරුළ දිනාගන්නට සමත්ව සිටියේ ලෝකප්‍රසිද්ධ නිලියක් ඇන්ජලීනා ජොලීයි.
ඇයට එම ස්ථානය අහිමිකර දෙමින් මේ වන විට ලොව සරාගීම කාන්තාව ලෙසින් නම් වී ඇත්තේ ස්පාඥ්ඥ නිළියක්වන පෙනේලෝප් කෘස් (Penelope Cruz) ය.
ඇය ලොවපුරා ප්‍රසිද්ධියට පත් වූ Pirates of the Caribbean චිත්‍රපටයේ මුහුදු මංකොල්ලකාරියක් ලෙසින්ද රංගනයේ යෙදුණාය.
ඇයව මෙසේ ලොව සරාගීම කාන්තාව ලෙස නම්කර ඇත්තේ අමෙරිකාවේ “Esquire“ නම් වූ සඟරාවක් මගින් පැවැත් වූ තරගයකින් වන අතර පෙනේලෝප් මේ වනවිට 40 වැනි වියේ පසුවෙයි






Source - Shagossip
No comments:
Post a Comment