Monday, October 20, 2014

ශේෂාද්‍රිගේ අලුත්ම ජවනිකාව




දිගින් දිගටම ටමන්ගේ නම කතා කරගත් මෑතකදී යුගදිවියට එළඹී ශේෂාද්‍රි ප්‍රියසාද් ෆේස්බුක් ඔස්සේ ව්‍යාපාර කටයුත්තකට අතගසා ඇතිබව වාර්තා වේ. 

ශේෂාද්‍රි විවාහ වී සිටින්නේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක රන්ජන් ද සිල්වා මහතාගේ පුතු වන සම්පත් ද සිල්වා සමග වේ.

ශේෂාද්‍රි ආරම්භකොට ඇති ෆේස්බුක් ව්‍යාපාරය ඔස්සේ කාන්තා ආභරණ, ඇඳුම්, පාවහන් අලවි කරනු ලබන අතර ඒවා නොමිලේ ගෙදරට ගෙනවිත් දීමේ පහසුකමද ලබාදී තිබේ.
ඇය විසින් අලෙවි කරනු ලබන ආයිත්තම් කිහිපයක් බලන්න පහතින්.






- See more at: http://www.gossipbook.lk/2014/10/online.html#sthash.cJeR6dGK.dpuf


No comments:

Post a Comment