Thursday, October 16, 2014

මියයන බව ෆේස්බුක් ගිණුමේ සඳහන් කර දිවි නසාගත් සිසුවා






තමා සියදිවි නසාගන්නා බව සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර දිවි නසාගත් පාසල් සිසුවකු පිළිබඳව වාර්තාවේ.

වයස අවුරුදු 18ක් වන ඔහු ඉරේෂ් දිල්ශාන් වන අතර සඳලංකාව ප‍්‍රදේශයේ පදිංචි පාසල් සිසුවකි. සියදිවි නසාගැනීමට තමන් භාවිතා කරනා රෙදි පටියේ ඡායාරුපයක්ද ඔහු සිය ෆේස්බුක් ගිණුමේ පල කර තිබේ.

"හදිසියේ මම මැරුණා කියලා ආරංචි වුනොත් මොකද කරන්නෙ" යනුවෙන්ද මියයෑමට පෙර ඔහු තමාගේ මරණය පිළිබඳව සිය ෆේස්බුක් ගිණුම හරහා ඉඟි පල කර තිබුණි.

ඔහුගේ පියා පවුල හැර ගොස් වෙන්ව ජිවත් වන බවත් මව විදේශගතව රැකියාවක් කරන බවත් පැවසේ.

ගෙදරින් නොලැබුණු ආදරය පිටින් සොයාගැනීමට යෑමෙන් පසු කලකිරීමට පත්ව තිබෙන බව ඔහුගේ ෆේස්බුක් ගිණුමේ යොදා ඇති වැකි වලින් පැහැදිළිවේ. මියයෑමට පෙර ෆේස්බුක් ගිණුමේ සටහන් තැබූ පළමු මරණය මෙය නොවන අතර මීට පෙරද මේ ආකාරයේම පාසැල් සිසුවෙකු සිදුකරගත් මරණයක් අප වාර්තා කර තිබුණි. එමෙන්ම තමා සියදිවි නසාගන්නා අන්දම ජංගම දුරකථනයෙන් වීඩියෝවීමට සැලැස්වූ පාසැල් සිසුවෙකු පිබඳවද මීට පෙර වාර්තා විය.


ඉරේෂ් දිල්ශාන් සියදිවි නසාගැනීමට පෙර ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පල කර තිබූ වදන් කිහිපයක් පහතින්






- See more at: http://www.gossipbook.lk




No comments:

Post a Comment