Showing posts with label කාන්තා. Show all posts
Showing posts with label කාන්තා. Show all posts

Friday, November 14, 2014

එයා එකපාරටම ළගට ඇවිත් මගේ ඇඳුම යටින් අතදැම්මා

දබුල්ල දුෂණ





ෆිට්-ඔන් රූම් එකේ දී
සේවක තරුණයා
තමන්ගේ අඟපසඟ
අතගෑ හැටි
තරුණිය හෙළිකරයි..!

දඹුල්ල නගරයේ ‘සී ෆැෂන්’ නමැති රෙදිපිළි අලෙවිසලකට ඇඳුමක් මිලදී ගැනීම සඳහා පැමිණි තරුණියක් එහි ඇඳුම් මාරු කර බලන ෆිට්-ඔන් කාමරයට ගිය අවස්ථාවේ එම රෙදිපිළි අලෙවිසළ තුළ සේවයේ නිරතව සිටි සේවකයකු ඇය සිටි ෆිට්-ඔන් කාමරය තුළට ඇතුලූ වී ඇගේ අඟපසඟ අතගෑමේ සිද්ධියක් නිසා ඊයේ (12 වැනිදා) සවස දඹුල්ල නගරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.

සීගිරිය ප‍්‍රදේශයේ සිට පැමිණි තරුණියන් දෙදෙනකු ඊයේ පස්වරුවේ රෙදි මිලදී ගැනීම සඳහා මෙම වෙළෙඳසලට පැමිණි පසු, ඒ දෙදෙනාගෙන් එක් තරුණියකට මෙම හිරිහැරය සිදුව තිබෙනවා. මෙම සාප්පුවේ ෆිට්-ඔන් කාමරය තිර රෙද්දකින් පමණක් වෙන්ව ඇති බවත්, එම තිරය මෑත්කර සේවකයා ඇය වෙත ළං වූ බවත් කියැවේ. ඔහු ඇතුළුවන අවස්ථාවේ තරුණිය සිට ඇත්තේ උඩුකය තනපටයකින් පමණක් ආවරණය කරගෙන පමණි. එහිදී අදාළ සේවකයා ඇගේ ඇඳුම් සියල්ල උනාදමන්ට උත්සාහ කර තිබුණ අතර, තරුණිය ඉන් බියට පත්ව කෑගසන්නට උත්සාහ කර ඇත.
පසු එම සේවකයා "කෑ ගහන්න එපා නංගි මෙහෙම දේවල්වලට ඇයි අකමැති වෙන්නේ......" යනුවෙන් ඇයට පවසා ඔහු තවදුරටත් ඇයට හිරිහැර කරන්නට උත්සාහ කර ඇත.

අඟපසඟ අතගෑමත් සමග ඔහුගෙන් ගැළවී එළියට පැන ගත් තරුණිය අනෙක් තරුණිය ද සමග එක්ව මෙම සිද්ධියට එරෙහිව කෑකෝ ගැසීමත් සමග නගරයේ වැසියන් කඩය වටකර සේවකයා සොයා ඇති අතර ඔහු ඒ අවස්ථාවේ එම ස්ථානයේම සැගවි සිට ඇත. ඉන් කුපිත වූ ප‍්‍රදේශවාසීහු එම තරුණයා එළියට ගැනීමට සූදානම් වූ නමුත් සාප්පු හිමියා මැදිහත් වී ඔවුනට ඇතුළට යන්නට ඉඩ දී නැත.

පසුව කියා ඇත්තේ එය පොලිසිය සමග බේරාගන්නා බවකි. ඉන් අනතුරුව මේ ගැන ලැබුණු පැමිණිල්ලත් සමගින් එම ස්ථානයට පොලිසිය පැමිණ සිද්ධියට අදාළ සේවකයා අත්අඩංගුවට ගන්නට සෙවූ නමුත්, ඔහු එළියට ගොස් ඇතැයි කියමින් සාප්පු හිමියා, තම සේවකයා බේරාගන්නට උත්සාහ කර ඇත.

නමුත් වරදකරුවන් අල්ලාගන්නා තුරු එම ස්ථානයෙන් පිටව නොයන බවට නගරවැසියන් සහ සිද්ධියට මුහුණ පෑ තරුණියන් විරෝධය පළකරමින් රැඳී සිටි නිසා පැය කිහිපයකට පමණ පසුව සාප්පුවේ සිටි මෙම සිද්ධියට සම්බන්ධ බව කියන අයි.ඊ.මොහොමඞ්, එස්.එම් ෆාරුක්, එච්.එම් මාහීර්, එස්.එම් රිසානාස් සහ එස්.එම් සාහීර්පුද්ගලයින් පස් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන විසි දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ. ඒ, දඹුල්ල වැඩබලන මහේස්ත‍්‍රාත් ජයම්පති රත්න දිවාකර මහතා ලබාදුන් නියෝගයකට අනුවයි. 

අතවර තැතට ලක්වූ තරුණිය කතා කරයි!

දඹුල්ලේ රෙදි පිළි සාප්පුවකදී තමන්ට සිදු වූ අතවරය අදාළ තරුණිය මාධ්‍ය අමතා සිද්ධිය විස්තර කර තිබුණේ පහත පරිදිය.

"එයා කිව්වා උඩට යන්න කියල.. ඊට පස්සෙ මං උඩට ගියා.... උඩට ගිහාම කිව්වා...  'ඕකෙන් ෆිටොන් කරලා බලන්න...' කියලා.. ඊට පස්සෙ මං ෆිටොන් කරන්න පල්ලෙහා පුළුවන් නිසා ඇහුවම කිව්වා 'ඒකෙ එක්කෙනෙක් ඉන්නව...' කියල.. ඒකෙ ඇත්තටම හිටිය... පස්සෙ මං ෆිටොන් කරලා යළුවට පෙන්නන්න බලනකොට යාළුවා එතැන හිටියේ නෑ...  පස්සේ එයා මගේ ළගට ඇවිත් එකපාරටම මගේ ඇඟ පහතින් අතදැම්මා...

ඊට පස්සෙ මං එයාට ගැහුවා..... ගහලා මං පල්ලෙහාට දුවගෙන ආවා.... මං කිව්වා මං තමුසෙට එකපාරයි සමාව දෙන්නෙ... කියල.. ඇතුලට කියන්නද? ජොබ් එක නැති කරගන්නවද? කියල ඇහුවම කිව්වා 'අනේ කියන්න එපා....' කියල.. ඒ හින්දයි මං මේ ගැන නොකිව්වේ....'

සිදුවීමට අදාළ ඡායාරූප කිහිපයක් පහතින්.








Lanka e Gossip News

Tuesday, November 4, 2014

පාසල් සිසුවියක් වැනසූ සිසුන් හසුවෙයි




දුෂණ
පහළොස් හැවිරිදි වියේ පසුවන පාසල් ශිෂ්‍යාවක්‌ සමූහ වශයෙන් දූෂණය කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් පොලිසිය විසින් පහළොස් හැවිරිදි  හැවිරිදි  පාසල් ශිෂ්‍යයකු ඇතුළු සැකකරුවන් සිව්දෙනාගෙන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඊයේ (03 වැනිදා) සවස මතුගම අතිරේක මහෙස්‌

Tuesday, October 28, 2014

විවාහවීමට සූදුසූ වයස ගැන අවබෝධය ලබා ගනිමූ

http://i.telegraph.co.uk/multimedia/archive/01604/marriage_1604202c.jpg

ආදරයෙන් බැඳෙන දෙදෙනෙකු අතර ඇතැම්විට හිටි හැටියේ ඇතිවන අමනාපකම් ආදරයේ අඩූවීම් යනාදිය ගැන සලකා බලමූ. මෙම තත්ත්වයට බලපාන එක් හේතුවක් ලෙස හඳුනාගත හැක්කේ වයස සහ අත්දෑකීම් නිසා ඇතිවන ඇතැම් තත්ත්වයන් වේ. මෙය පහසූවෙන් විස්තර කළ හැකි කරුණක් නොවේ.

Monday, October 27, 2014

සැමියාට කිසිදා නොකිය යූතු දේවල් 10ක්





"ගෑනියෙකුගෙයි, මිනිහෙකුගෙයි හැලහැප්පිලි, රණ්ඩූ සරුවල් තියෙන්නෙ බත් මූටිටිය ඉදෙන කල් විතරයිනෙ" ගැමියන් අතර කියමනක් ඇත. එය බොහෝ දුරට සැබෑවකි. කටින් පිටවෙන වචනයකින්, දෙකකින් පවූල් අවූල් වන අවස්ථාත්, ඉහිරෙන අවස්ථාත් ඇතිවන වග නොදන්නා කෙනෙක් නැ.

"ඔයත් ඔයාගෙ අම්ම වගේම තමා"යි බිරිඳක් කිසියම් විටක ඇයගේ සැමියාට කිව්වොත්, එයින් ඔහූගේ සිත තදින්ම පෑරෙන්නට ඉඩ ඇත්තේ නැන්දාත්, ලේලිත් අතර නිරතුරුවම වාගේ ගැටූම් පවතින හෙයිනි.

පවූල් ජීවිතය සතුටින්. සාමයෙන්, සන්තෝෂයෙන් ගත කිරීමට නම් බිරිඳක් කිසිවිටෙක සිය සැමියාට නොකිය යූතු දේවල් මොනවාදැයි පවූල් ප්‍රශ්න බේරුම් කරන්නන් මෙන්ම මානසික විද්‍යාඥයන්ද සොයා බැලු අතර බිරිඳක් කිසිවිටෙක සිය සැමියාට නොකිය යූතු දේවල් හැටියට මානසික විද්‍යාඥ ආචාර්ය මයිකල් ලිලිබ්‍රිජ් නිර්දේශ කරන දේවල් දහය මෙසේය.

1."මේක මෙහෙම වෙනව කියල මම ඔයාට කිව්වෙ නැද්ද? ''- සැමියාට වඩා ඔබට දැනූම තේරුම ඇති බවක් එයින් ඇඟවෙන අතර සැමියාගේ නායකත්ව ලක්ෂණයට එයින් වදින්නේ පහරකි. තම බිරියන් තමන්ගේ බූද්ධියට පහර ගසනවාට සැමියන් තුළ කැමැත්තක් නැත.

2."ඒයි මම මෝඩියෙක්ද?" - ඔබ අතින් නිතරම වාගේ අත්වැරදීම් සිදුවෙනවා අහන්න, දකින්න සැමියා කැමති නැති අතර ඒවාට නිතරම වගේ අනූකම්පා අයැද සිටීමෙන්, අත්විය හැක්කේ වෙනත් ප්‍රතිඵලයකි.

3.ඔයාගෙ අම්මයි, තාත්තයි මට කිව්ව දේවල් මොනවද කියලා ඔයා කවදාවත් හිතන්නේ නෑ. ඔහූට හෙළිදරව් නොකෙරුණූ පවූලේ කරුණූ කාරණා රැසක් ඔබේ හිතේ තබාගෙන සිටින බැව් හිතී ඔහූගේ හිතේ නූරුස්සනා ගතියක් ඇතිවීම සාමාන්‍ය දෙයකි.

5."ඔයා ඇත්තටම මට ආදරයක් නෑ" - ස්වකීය ආදරය පූන පූනා කියා සිටින්නට පිරිම අය එතරම් කැමැත්තක් නොදක්වන අතර ස්වකීය හැඟීම් ඔප්පූ කර පෙන්වන ලෙසට නිරතුරුව කෙරෙන ඉල්ලීම් ද ඔවූන්ට හිසදරයකි.

6."මං හිතන්නෙ එයා මට ඇත්තටම ඇදිලා ආව කියලයි" - පිරිමියකුට තවෙකකු ගැන ඊර්ෂ්‍යා ගතියක් ඇතිවූණොත්, ඔහූ කුමන විධියකින් ප්‍රතික්‍රියා දක්වයි දැයි හරියාකාරව කීමට නොහැක. සමහර පිරිමින් ඔවූන්ට හූරුපූරුදු කාමූක ක්‍රියාවලින් ඊට පලිගැනීම සාමාන්‍ය දෙයකි.

7."ඔයා ඒ කාලෙ ඔයිට වැඩියෙ හැඩ වැඩ ඇතුව හිටිය" - තමන්ගේ ශරීරයේ පෙනූම ගැන ගැහැණූ අය පරිද්දෙන් පිරිමි අයද සංවේදීතාවක් දක්වන අතර අන් කෙනෙකු හා සමග හෝ තමන් ඉස්සර සිටි ස්වභාවය කා සමග හෝ අහිතකර අන්දමින් සසඳනවාට ඔවූන් බොහෝ දෙනකු තුළ එතරම් කැමැත්තක් නැත.

8."මේක කාටවත් කියන්නෙ නෑ කියල පොරොන්දු වෙන්ඩ" - මිතුරකුගේ හෝ මිතුරියකගේ හෝ පෞද්ගලික ජීවිතය පිළිබඳ විස්තර තොරතුරු කියනවා නම්, ඒවා සඳහා ඔබ ඔබේ සැමියාගේ එවැනි තොරතුරු ඇයට හෝ ඔහූට හෝ කියන්නට ඇතැයි සැමියා ගැන සැකයක් ඇති වන්න බැරිකමක් නැත.

එහි අවසන් ප්‍රතිඵලය වන්නේ සැමියාගේ විශ්වාසය පළුදුවී යාමය.

9."ඔයා හොඳ නෑ" - ඔබ සැමියාට එසේ කියන්නේ කේන්ති ගතියක් ඇතිවීම නිසා නම්, ප්‍රශ්නය නිරාකණය කරගත යූත්තේ එවැනි කතා කියා නොව වෙනත් ආකාරයකිනි.

10. "මම දන්නෙ නෑ මොනවද කරන්ඩ ඕනෑ කියලා, කරන්ඩ ඕන දෙයක් කියන්ඩ" - මෙවැනි කතාවලින් සිදුවන්නේ, යමක් වැරදුණොත් ඔබට දොස් පවරන්න ඔහූට ඉඩකඩ සැලසීමයි. ඔබ කළ යූත්තේ තීරණයක් ගෙන කරන්න තියන දේ කිරීම පමණය.

අඹූ සැමියන් අතර විවිධ හේතූන් මත ඇතිවන කතා බස් දුරදිග යාමෙන් ආරවූල් පවා ඇතිවන අතර ආරවූල් දුරදිග යාමෙන් අඬදබර, දික්කසාද ආදිය ඇතිවන්නේ පවූල් සංස්ථාව දෙදරුම් කවමිනි. බිරිඳ දෙකේ කොළයට ගෙන සැළකීමට සමහර සැමියන් පූූරුදු වී සිටින නිසා බිරියන්ගේ සිත් පෑරී සැමියන් අමතා යම් යම් අවස්ථාවල යම් යම් වචන කියනවා වන්නට පූළුවන. එවැනි වචනවලට කේන්ති යන කේන්තියෙන් බිරිඳට හා දරු මල්ලන්ට ගුටි බැට දෙන, සමහර අවස්ථාවල ගෙදර බඩූමූටිටූ පවා පොඩි පටිටම් කරන සැමියනූත් සිටින වග නොදන්නා කෙනෙක් නැත.

එමනිසා, සැමියාගේ සිතට වද දෙන සිත පෑරෙන හෝ කණස්සල්ලට පත්කරන වචන පාවිච්චි කිරීමෙන් වැළකී සිටීම යහපත් බිරිඳකගේ වගකීමයි.


Saturday, October 25, 2014

ස්ත්‍රීයක් දූෂණ සිදුවන්නේ අපේ වරදින්ද?

Sinhala Rape

වර්තමානයේ ඇතැම් අංශ කෙරෙහි අවධානය යොමූකර බලනවිට, ස්ත්‍රී දූෂණ, කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික අතවර, ළමයින්ට සිදුවන අතවර ආදී අංශවල වැඩිවීමක් තිබෙන බව පෙනෙනවා. මෙය මෙම අංශවල වැඩිවීමක් ද එහෙමත් නැත්නම් ප්‍රචාරයේ වැඩිවීමක් ද යන්න ස්ථීරවම කීම අපහසූයි.

කන්‍යා පටලයට හානි වීදැයි කලින් දැනගන්න

කන්‍යා පටලය
ප්‍රශ්නය

වෛද්‍යතුමනි මගෙ වයස අවූරුදු විස්සකි. නවතාගත නොහැකි ඇබ්බැහිවීමකට පත්ව සිටිමි.
එනම් දෑනට වසර පහක පමණ කාලයක සිට ස්වයං වින්දනයට ඇබ්බැහි වී සිිටිමි. මේ ඇබ්බැහිවීම ගැන පවූලේ හෝ හිතවත් කෙනෙකුට පැවැසීමටද නොහැකියි. මගේ මේ ක්‍රියාවලිය තුළින් කන්‍යා භාවයට හානි සිදුවිය හැකිද?
මම පේ්‍රම සම්බන්ධයක්ද පවත්වාගෙන යන අතර ඔහූ සැරපරුෂ පූද්ගලයෙකු වන අතර කාන්තාවකගේ පිරිසිදු බව මහ ඉහළින් පිළිගන්නා අයකු ද වේ. මා විශ්වවිද්‍යාල සිසූවියක වන අතර අධ්‍යාපන කටයූතු පවා කරගෙන යාමට නොහැකි අයූරින් මගේ මනස අවූල් වී ඇත.
මීට මාස කිහිපයකට කලින් මා ස්වයං වින්දනයේදී යෙදි නින්දට ගිය අතර පසූදා මගේ නිදන ඇඳුමේ ලේ පැල්මක්ද දක්නට ලැබූණි. අසරණ වූ මට පිහිටවන්න.
ගම සඳහන් නොකළ අසන්නිය

පිළිතුර

ඔබ මනසින් කලබල වී ඇති බවක් පෙනේ. ස්වයං වින්දනයේ යෙදීම ශරරයට අහිතකර තත්ත්වයක් නොවේ. එහෙත් යූවතියක් ලෙස ඔබ ස්වයං වින්දනයේ යෙදෙන විට යෝනි මාර්ගයට යමක් ඇතුල් කළේ නම් කන්‍යා භාවයට හානි ඇතිවීමට පූළුවන්. ඔබ පවසන ආකාරයට ලේ පැල්ලම් තිබූණේ නම් ඇතැම් විට කන්‍යා භාවයට හානිසිදුවී තිබෙන්නට පූළුවන්. ඒ කෙසේ වූවත් හැකි ඉක්මනින් ඔබ කාන්තා හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙකු හමූ වීම ඉතා වැදගත් බව නම් මතක් කර සිටිනවා.
----------------------------------------------------------------------------------------



ප්‍රශ්නය

මම විසිහය හැවිරිදි අවිවාහක තරුණියක්මි. නොබෝ කලකින් විවාහ වීමට සිටින මාහට දෑඩිව බලපා ඇති ප්‍රශ්නයක් තිබේ. එනම් මගේ ශරරය අනවශ්‍ය පරිදි මහත් වීම නිසා මම ව්‍යායාම් හා ආහාර පාලනයෙහි යෙදීමෙන් ශරරය සමබරව පවත්වාගෙන යාමට උත්සාහ ගන්නෙමි. එහෙත් විවාහ වූ විට මේ තත්ත්වය වෙනස් වී යළිත් පෙර පරිදි මහත්වේදෑයි දෑඩි බියකින් පසූවෙමි. එය මට මහත් පීඩාවකි. විශේෂයෙන්ම උපත් පාලන ක්‍රම අනූගමනය කිරම කාන්තාවන්ගෙ සිරුර මහත්වීමට බලපාන්නේ ද? දරුවන් ලැබූ පසූත් සූපූරුදු පරිදි මගේ ශරරය පාලනය කර ගැනීමට මට නොහැකි වේද? බොහෝ කාන්තාවන් විවාහයෙන් දරුවන් ලැබූ පසූ විශාල ලෙස මහත් වන්නේ මේ උපත් පාලන ක්‍රම පාවිච්චි කිරම නිසාද? ගරු වෛද්‍යතුමනි, මම විවාහවී නිරෝගී දරුවන් බිහි කරලීමට කැමතිය. එහෙත් මගේ සිරුර ක්‍රමවත්ව හැඩට තබා ගැනීමෙන් මගේ සිතට මෙන්ම විවාහ දිවිය යහපත්ව පවත්වා ගැනීමටද එය හේතු වේ යැයි මම සිතමි. ඒ නිසා විවාහයෙන් පසූ එම තත්ත්වය ඇතිකර ගැනීමට උපදෙසක් දෙන්න. ශරරය මහත් නොවී පවත්වාගෙන යා හැකි සාර්ථක උපත් පාලන ක්‍රම මොනවාදෑයිද පහදා දෙන්න කුලියාපිටියේ තනූජා

පිළිතුර

තනූජා ඔබ දුරදිග සිතා කටයූතු කරන යූවතියකි. මන්ද ඇතැම් කාන්තාවන් විවාහ වූ පසූ සිය ශරිරය පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් අප ඔබ ගැන නැවත නැවතත් සතුටූ වෙනවා. බොහෝ කාන්තාවන් විවාහයෙන් පසූ සිය ශරරය ගැන දක්වන්නේ අඩූ සැලකිල්ලක් විශේෂයෙන් දරුවෙකු ලැබූූූණූ පසූ. සෑම කාන්තාවක්ම යොවූන් කාලය තුළදී මෙන්ම මූළු ජීවිත කාලය පූරාම අපේ ශරරයේ හැඩය ගැන සැලකිලිමත් විය යූතු අතර ඒ සඳහා ආහාර පාලනය හා ව්‍යායාම අතිශයින්ම වැදගත්. විවාහයෙන් පසූ තමන්ගේ ශරිරයේ අලංකාරය ගැන සැලකිල්ල අඩූ කිරීම, අපේ ආසියාතික කාන්තාවන්ගේ ලක්ෂණයක්.
ඒ කෙසේ වූවත් තනූජා ඔබ අසා ඇති ආකාරයට පවූල් සැලසූම් ක්‍රම මගින් ඒතරම් ශරරයේ තරබාරු බවක් ඇති වන්නේ නැහැ. එහෙත් ගිලින පෙති භාවිතයෙන් හා තුන් මාසේ පවූල් සැලසූම් ක්‍රමය වන එන්නත ලබා ගැනීමෙන් තාවකාලිකව ශරරයේ මහත් වීමක් ඇතිවෙන්නට පූළුවන්. ගිලින පෙති භාවිතයට අකැමැති කාන්තාවකට ලුපයක් පැළඳීමට පූළුවන්. එමෙන්ම ඔබට දරුවන් ලැබූණූ පසූද ව්‍යායාම හා ආහාර පාලනය මගින් ශරරයේ සමබරතාවය පවත්වා ගැනීමට පූළුවන්.
----------------------------------------------------------------------------------------

ප්‍රශ්නය

වෛද්‍යතුමනි,මගේ වයස අවූරුදු 20 කි. විවාහ වී දැනට වසරක් පමණ ගතවී ඇත. විවාහ වී මාස 5 කින් පමණ පසූ ගැබ්ගෙන එය මාසයකින් පමණ ගබ්සා විය. මෙම හේතුව නිසාත් අඩූ වයසින් දරුවෙකු බිහිකිරමට ඇති බිය නිසාත් මා මිතුරි උපත් පාලන පෙති භාවිත කරන්නෙමි. එහෙත් වෛද්‍යතුමනි උපත් පාලන පෙති නොවරදවා අවූරුද්දක් පමණ ගතහොත් සඳහටම දරුවන් නොලැබී වඳභාවයට පත් වෙනවා යැයි අසා ඇත්තෙමි. මගේ ප්‍රථම දරු ගැබ ගබ්සා වීම නිසාත් උපත් පාලන පෙති අවූරුදු 25 වනතෙක් පමණ පාවිච්චි කිරමට බලාපොරොත්තු වන නිසාත් මේ ගැන ඉතා කණස්සල්ලෙන් හා දෑඩි බියකින් පසූවන්නෙමි. මෙහි ඇති සත්‍ය අසත්‍යතාවය ඉතාම ඉක්මනින් පහදාදෙන මෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.

පිළිතුර

පවූල් සැලසූම් ක්‍රමයක් අනූගමනය කිරම නිසා සදාකාලික වඳභාවයට පත්වෙනවා යැයි කියන කතාව ඉතාමත් අසත්‍යයකි. විශේෂයෙන් ඔබ පවසන ආකාරයට ගිලින පෙතිවල ඇත්තේ ඊ්ස්ට්‍රජන් හා ප්‍රොජෙස්ට්‍රොන් යන හෝමෝර්නයි. මේවා මගින් කෙරෙන්නේ ස්ත්‍රියකගේ සිරුරේ මසකට වරක් නිෂ්පාදනය වන ඩිම්බ මෝචනය වළක්වා එමගින් දරු ගැබක් හට ගැනීම නැවැත්වීමයි. මෙය බල පැවත්වෙන්නේ ගිලින පෙති භාවිත කරන තාක්කල් නැතහොත් එම මාසය තුළ පමණයි. ගිලින පෙති භාවිතය නැවැත්වූ වහාම යළිත් ඩිම්බ මෝචනය වී සකී්‍රය තත්ත්වයට පත්වෙනවා.ගිලින පෙති දිගු කලක් භාවිතයට ගත්තද එමගින් දරුඵල අහිමිවේ යැයි බියවිය යූතු නැහැ. වැඩිම වූනොත්් මාස දෙක තුනක් පමාවිය හැකියි. බිය නොවන්න. ගිලින පෙති භාවිත කිරමෙන් ඔබ සදාකාලික වඳභාවයට පත්වේ යැයි සිතේ බියක් පවතින්නේ නම් ඔබ ප්‍රදේශයේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කොට ඔබට සූදුසූ යැයි හැඟෙන වෙනත් උපත් පාලන ක්‍රමයක් අනූගමනය කරන්න.
----------------------------------------------------------------------------------------
ප්‍රශ්නය



වෛද්‍යතුමනි,මාගේ වයස අවූරුදු 21 කි. වැඩිවියට පැමිණීමට පෙර නොදෑනූවත්කම නිසා කිහිප වතාවක්ම පූද්ගලයෙකු සමග ලිංගිකව එකතු වීමි. එම කිසිම අවස්ථාවක මට ලේ පිටවීමක් සිදු වූයේද නැත. මට ඇති ප්‍රශ්නය කන්‍යා පටලය පිහිටන්නේ උපතින්මද? යන්නයි. ලබන වසරේ විවාහ වීමට බලාපොරොත්තුවෙන් පෙම්වතෙකු ඇසූරු කරමි. ඔහූ කන්‍යාභාවය පිළිබඳව දෑඩිව විශ්වාස කරන්නෙකි. එම නිසා මා මහත් සේ බියෙන් පසූවෙමි. මේ හේතුව නිසා මගේ ශරරය පවා ගොඩක් කෙටිටූ වී ඇත. මේ පිළිබඳව වැඩිහිටි කාන්තාවකට පැවසූවෙමි. ඇය කීවේ කන්‍යා පටලය පිහිටන්නේ වැඩිවියට පත්වීමෙන් පසූව බවයි. වෛද්‍යතුමනි, මා එසේ ලිංගිකව එකතු වූයේ අවූ. 9 දී පමණය.



පිළිතුර

උත්පලා වයස අවූරුදු විසි එකක් වෙන ඔබට සාමාන්‍ය දෑනීමක්වත් නොමැති පාටයි. ගැහැණූ ළමයෙකු ලෙස මීට වඩා දෑනූමක් ඔබේ සාමාන්‍ය ජීවිතයේදී ලබා ගත යූතුයි. ඒ කෙසේ වූවත් කන්‍යා පටලය ඇතිවන්නේ ගැහැනූ දරුවෙකු පිළිසිඳ ගත් අවස්ථාවේ සිටයි. පූර්ණ ලිංගික එක්වීමකදී හෝ යෝනි මාර්ගයට කිසිවක් ඇතුල් කිරමෙන් මෙය බිදී යනවා. එසේ වන්නේ ගැහැනූ ළමයෙකුගේ ජීවිතයේ එක්වතාවක් පමණයි. කන්‍යා පටලය බිදී ගිය පසූ යළි යථා තත්ත්වයට පත්වන්නේද නැත. කුඩා කල සිදුවූ දෙය ගැන සිතමින් පසූතැවිලි නොවී ජීවිතයට මූහූණ දෙන්න සිතට ශක්තිය ගන්න.
----------------------------------------------------------------------------------------
ප්‍රශ්නය

වෛද්‍යතුමනි මීට දින ගණනකට කලින් පෙම්වතා සමග අස්වාභාවික ලිංගිකව එකතු වූණා. එහිදී මගේ රහස් ප්‍රදේශයෙන් ශූක්‍රාණූ තැවරුණා. හිතේ ඇතිවූණ බියට පොස්ටිනෝර් 2 පෙති දෙකක් ගත්තා. පළමූ පෙත්ත ගෙන එහි ඇසූරුමේ විස්තර පත්‍රිකාවේ උපදෙස් පිළිපදිමින්. වෛද්‍යතුමනි, එහි බලපෑම් ලෙස ඔක්කාරය වමනය ආදී ලක්ෂණ කිසිවක් මට ඇතිවූයේ නැහැ. එමගින් පැවැසෙන්නේ මෙම පෙතිවල බලපෑම මට ඇති නොවූ බවද?මෙම සිද්ධිය වී දින කිහිපයකින් මගේ ශුද්ධිය ඇතිවූවත් මම පෙති භාවිත කළේ සිද්ධිය වී පැය 32 කිනි. මගේ හිත නිරවූල් කර ගැනීමට උපදෙස් පතමි. නූවර කේ. කේ.

පිළිතුර



ශූක්‍රානූවක් රහස් ප්‍රදේශයේ තැවරමෙන් වූව යෝනි මාර්ගය තුළින් ශූක්‍රාණූ බීජ ඇතුළු වී දරු ගැබක් හට ගැනීමට පූළුවන්. ඒ මතුද නොවෙයි ශූක්‍රාණූ පිටවීමට පෙර පිටවන ගිළුණ ශ්‍රාවයද යෝනි මාර්ගය තුළින් ගමන් කිරම නිසා දරු ගැබක් හට ගත හැකියි. ඒ කෙසේ වූවත් පොස්්නෝරි 2 එහි ඇසූරුමේ උපදෙස් අනූව ගන්නේ නම් බිය විය යූතු නැහැ. අනික එම සිදුවී දින දෙකකින් ඔබට ඔසප් වීමද සිදුවී තිබෙනවා. පොස්ටිනෝර් 2 ගැනීම තුළින් අතුරු ආබාධ විශේෂයෙන් ඔක්කාරය ක්ලාන්ත ගතිය, ඇග අප්‍රාණික ස්වභාවය ඇති නොවීමෙන් එහි ක්‍රියාකාරත්වය නැතැයි කිව නොහැකියි. මන්ද එක්එක් අයගේ ශරරයට එය බලපාන ආකාරයද වෙනස්වන එහෙයිනි. සැකයක් ඇත්නම් මූත්‍රා පරක්ෂණයක් කොට බිය තුරන් කරගන්න.
----------------------------------------------------------------------------------------
උපදෙස් ඃ රාගම උතුරු කොළඹ මහ රෝහලේ ප්‍රසව හා කාන්තා රෝග විශේෂඥ
වෛද්‍ය සූනිල් ප්‍රනාන්දු

Friday, October 24, 2014

මල්වරවීමත් සමග එකවරම කාන්තා හෝමෝනය වැඩිපූර නිපදවෙන්නේ නැහැ

Malwara - මල්වර

කාන්තා රෝග ගැන කතා කිරීමේදී ඔසප් චක්‍රයේ අක්‍රමවත්වීම නිසා කාන්තාවන් මානසිකව පීඩාවට පත්වන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. මෙම තත්ත්වය අවස්ථා තුනකට බෙදා කතා කළ හැකියි.

ඉන් එකක් තමයි මල්වරවීම තුළදී ඇතිවන ඔසප් චක්‍රයේ අක්‍රමිකතාවන්. විශේෂයෙන්ම අවූරුදු එකොළහක්, දහසය සහ දාහත අතර ගැහැනූ දරුවන්ගේ ඔසප් චක්‍රයේ විෂමතාවන්. මෙම විෂමතාවන්ට බලපාන විවිධ හේතූන් තියෙන්න පූළුවනි.

ගැහැනූ ළමයින්ගේ ඔසප් චක්‍රයේ විෂමතාවන්ට බොහෝ වෙලාවට හේතුවෙන්නේ සාමාන්‍ය කාන්තා හෝමෝන තත්ත්වය ශරීරය තුළ ඇති නොවීමයි. බොහෝ ගැහැණූ දරුවන් මල්වර වූණාට එකපාරටම කාන්තා හෝමෝන නිෂ්පාදනය වැඩිහිටි කාන්තාවන්ගේ වගේ වෙන්නේ නැහැ. විශේෂයෙන් ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන කාන්තා හෝමෝනය නිසි පරිදි ස්‍රාවය වෙන්න සමහරවිට අවූරුදු දෙකක් තුනක් ගතවෙන අවස්ථා තියෙනවා. සමහර ගැහැනූ දරුවන්ට අවූරුදු හතරක කාලයක් වූණත් ගතවෙන්න ඉඩ තියෙනවා.

සාමාන්‍යයෙන් ගැහැනූ ළමයෙක් මල්වර වෙන්නේ අවූරුදු 9 ත් 13 ත් අතර කාලයේදීයි. පළමූ කාලවලදී වන ඔසප් චක්‍රවල ඩිම්බ මෝචනයක් සිද්ධවෙන්නේ නැහැ. ඒ වගේම ඔසප් චක්‍ර අක්‍රමවත් වෙන්න පූළුවනි. සමහර ගැහැනූ දරුවන්ට ඔසප් චක්‍රය දවස් 21 කට සැරයක් හෝ දවස් 35 හෝ දවස් 42 සැරයක් වෙන්න පූළුවනි. ඒකයි අපි කිව්වේ අක්‍රමවත් කියලා.

යම්කිසි ගැහැනූ ළමයෙකු වැඩිවියට පත්වෙලා අවූරුද්දක් දෙකක් ගතවෙලා ඊළඟ ඔසප්වීම වූනා කියලා අපි එය ප්‍රශ්නයක් කියලා සලකන්නේ නැහැ. අපි වෛද්‍ය ප්‍රශ්නයක් කියලා හිතන්නේ අවූරුදු දහසය දාහතට පස්සෙත් ඔසප් චක්‍රය අක්‍රමවත් නම් පමණයි.

සමහර ගැහැනූ දරුවන්ට ඔසප් වීමේදී අධික ලෙස රුධිරය වහනය වෙනවා. මේ නිසා ඔවූන්ගේ අධ්‍යාපනයට බලපෑම් ඇතිවෙනවා. ඇතැම් දරුවන්ගේ ක්‍රියාශීලිත්වය අඩූවෙලා යනවා. නීරක්ති තත්ත්වය ඇති වෙනවා. මෙවැනි තත්ත්වවලදී වෛද්‍ය ප්‍රතිකාර ගත යූතුයි. මල්වර වන ගැහැනූ දරුවන්ගෙන් සියයට අනූපහකට විතර මෙවැනි ඔසප් චක්‍රයේ අක්‍රමිකතාවන් අපට අහන්නත්, දකින්නත් පූළුවනි.

ඔසප් චක්‍රය නිසි පරිදි සිදුවීමේදී ඩිම්බමෝචනය වෙනවා. නමූත් මෙම තත්ත්වය අවූරුදු 18–35 අතර කාලයේදී නැවත ඔසප් චක්‍රය අක්‍රමික වෙන්න තවත් කරුණූ කාරණා බලපාන්න පූළුවනි.

ළඟදී විවාහ වීමට බලාපොරොත්තු වන කාන්තා ඔබට










විවාහයට සූදානම් වන යූවතියක් ඒ සඳහා අවශ්‍ය දේ ලක ලැහැස්ති කරගන්නේ බොහොම කාලයක ඉඳලා. ඒ තරම්ම වැදගත් දෙයක් ගැනයි මේ කතා කරන්න යන්නේ.

විවාහ වෙන්න සූදානම් වන යූවතියක් වෛද්‍ය උපදෙස් පැතීමත් ඉතාමත් වැදගත්. අඩූම තරමින් විවාහයට මාස 3 පමණ පෙර හෝ වෛද්‍යවරයෙකු

Thursday, October 23, 2014

කහවත්තේ තවත් කාන්තා නිරුවත් මරණයක්




kahawaththa

තවත් අනියම්
පෙම් පළහිලව්වක්
මරණයකින්
කෙළවර වෙයි!

ගෙවී ගිය කාලය පුරාවටම කාන්තා ඝාතන නිසා නම් දැරූ "රත්නපුර කහවත්ත" ප‍්‍රදේශය ඊයේ දිනයේ දී (22) යළිත් බියෙන් ඇළලී ගියේ දීපවාලී උත්සවයට ඇඳුම් ආයිත්තම් ගෙනෙන්නට ගිය කාන්තාවක නිරුවත්

Thursday, October 16, 2014

ඔබේ රුවට ආකර්ශනීය පැහැයක් ලබාගැනීමට කැමතිද

http://www.cosmeticacupuncturist.com/wp-content/uploads/2014/04/Home-remedies-for-beautiful-skin.jpg

සම පැහැපත් වූ විට ඔබ කෙරෙන් දිස්වන්නේ සැබෑම වෙනසක් ..ඉතින් ඒ වෙනසට ආරාධනා කරන ඔබ ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නට ඕනෑ .සමේ පිහිටීම එක් එක් පුද්ගලයාට වෙනස් බව සැබෑවක් .එහෙමනම් ඒ සමට ඔබින ආකාරයට make up එකක් කරන්නේ කොහොමද කියලා අපි අද බලමු .

මුලින්ම අපි බලමු සමේ ප්‍රභේදයන් මොනවද කියලා